ඉරානයේ කර්ග් දූපත (Kharg Island) ඉලක්ක කර ගනිමින් ඊයේ (13) රාත්‍රියේ සිදුකළ ප්‍රහාරය "විශාල පරිමාණයේ නිරවද්‍ය ප්‍රහාරයක්" බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන විධානය (CENTCOM) නිවේදනය කරනවා.
සිය ‘X’ ගිණුම හරහා කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, මෙම ප්‍රහාර මගින් දූපතේ තිබූ නාවික බෝම්බ ගබඩා, මිසයිල ගබඩා කිරීමේ බංකර සහ තවත් වැදගත් හමුදා ඉලක්ක රැසක් විනාශ කිරීමට හැකි වූ බවයි.
ඇමෙරිකානු හමුදා විසින් ඉරාන හමුදා ඉලක්ක 90කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රහාරය හරහා විනාශ කර ඇති බවත්, එම මෙහෙයුමේදී දූපතේ ඇති තෙල් යටිතල පහසුකම්වලට හානි නොවන පරිදි ක්‍රියා කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මේ අතර, ඉරාන නිලධාරියෙකු මීට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, දූපතේ තෙල් අපනයන කටයුතු කිසිදු බාධාවකින් තොරව "සම්පූර්ණයෙන්ම සිදුවෙමින් පවතින" බවත් තෙල් සමාගම්වල ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි සිදුවන බවයි.
මූලාශ්‍රය | අල්ජසීරා

Latest News
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026
කටාර්හි වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීමෙන් 13ක් මරුට: 66කට තුවාල
Local
23 June 2026
ඉරාකය පරදා ප්‍රංශයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්
Local
23 June 2026
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026