ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම සැලැස්ම යටතේ පිහිටුවන ලද සිවිල්-හමුදා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් ස්පාඤ්ඤය නෙරපා හැරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබෙනවා.
ගාසා තීරයේ සටන් විරාමය සඳහා පදනම වූ 'කිරියට් ගැට්' (Kiryat Gat) හි පිහිටි මෙම මධ්‍යස්ථානයෙන් ස්පාඤ්ඤ නියෝජිතයින් ඉවත් කිරීමට නෙතන්යාහු නියෝග කළේ ස්පාඤ්ඤය දිගින් දිගටම ඊශ්‍රායලයේ යුධ ක්‍රියාමාර්ග විවේචනය කිරීමට ප්‍රතිචාර වශයෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
ඉරානයට එරෙහිව ඊශ්‍රායලය දියත් කළ යුද්ධය, ගාසා සහ බටහිර ඉවුරේ ක්‍රියාත්මක වන ඊශ්‍රායල ප්‍රතිපත්ති මෙන්ම ලෙබනනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤය මින් පෙර දැඩි විවේචන එල්ල කර තිබුණා.
ඒ අනුව, ස්පාඤ්ඤය විසින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) අපකීර්තියට පත් කර ඇති බවටයි නෙතන්යාහු චෝදනා කරනු ලබන්නේ.

Latest News
''අද වන විට අපේ රට නව බලාපොරොත්තුවක් පෙරදැරිව ගමනක් ආරම්භ කර තිබේ, මෙම ගමන සාර්ථක කර ගැනීම සඳහා ආර්ථික ප්‍රගතිය පමණක් ප්‍රමාණවත් නොවේ, සදාචාරාත්මක වටිනාකම්වලින් පිරිපුන් සමාජයක් ද අපට අවශ්‍යයි'' - අගමැතිනියගේ පොසොන් දින පණිවිඩය
Local
29 June 2026
''නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු'' ජනපතිගේ පොසොන් දින පණිවිඩය
Local
29 June 2026
හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අද ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
29 June 2026
පින්බර පොසොන් පොහොය අදයි
Local
29 June 2026
කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්: කොදෙව්වන්ට පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ජයක්
Local
28 June 2026
යටියන්තොට රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ්
Local
28 June 2026
ඉන්දියාව අන්දමන්ද කරමින් අයර්ලන්තයෙන් ඓතිහාසික T20 තරගාවලි ජයක්
Local
28 June 2026
එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
Local
28 June 2026
සූපවේදීන්ගේ ලෝක මට්ටමේ තරගයකදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
Local
28 June 2026
ප්‍රංශයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී 11ක් මරුට
Local
28 June 2026