අමෙරිකානු සම්බාධක නොතකා යාත්‍රා කිරීමට උත්සාහ කළ ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට එරට නාවික හමුදාව ප්‍රහාර එල්ල කර එය අත්අඩංගුවට ගත් බව ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසනවා.
ඊයේ (19) පස්වරුවේ Truth Social හි සටහනක් තබමින් ජනපතිවරයා මේ පිළිබඳව පවසා සිටියා.
ඕමාන් බොක්කේදී (Gulf of Oman) යාත්‍රා කරමින් තිබූ “TOUSKA” නම් ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ඇමෙරිකානු නාවික හමුදාව ප්‍රහාර එල්ල කර එය තම භාරයට ගෙන ඇත. "එය ඔවුන්ට එතරම් හොඳ අත්දැකීමක් වුණේ නැහැ," යනුවෙන් අමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් ට්‍රම්ප් එහි සටහන් කර තිබෙනවා.
මෙම නෞකාව අඩි 900ක් පමණ දිගින් යුක්ත වන අතර එය බරින් ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට සමානයි.
USS Spruance යුද නෞකාව විසින් එය වටලා නතර කරන ලෙසට "සාධාරණ අනතුරු ඇඟවීම්" ලබා දී තිබෙනවා.
නමුත් ඉරාන කාර්ය මණ්ඩලය එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව, නාවික හමුදාව එම නෞකාවේ "එන්ජින් කාමරයට ප්‍රහාරයක් එල්ල කර සිදුරක් ඇති කර" ඇති බවයි වාර්තා වෙන්නේ.
දැනට ඇමෙරිකානු මැරීන් භටයින් (U.S. Marines) විසින් නෞකාවේ පාලනය ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Latest News
හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අද ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
29 June 2026
පින්බර පොසොන් පොහොය අදයි
Local
29 June 2026
කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්: කොදෙව්වන්ට පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ජයක්
Local
28 June 2026
යටියන්තොට රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ්
Local
28 June 2026
ඉන්දියාව අන්දමන්ද කරමින් අයර්ලන්තයෙන් ඓතිහාසික T20 තරගාවලි ජයක්
Local
28 June 2026
එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
Local
28 June 2026
සූපවේදීන්ගේ ලෝක මට්ටමේ තරගයකදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
Local
28 June 2026
ප්‍රංශයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී 11ක් මරුට
Local
28 June 2026
සෞදි අරාබියේදී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි: 14ක් මරුට
Local
28 June 2026
සර්බියානු ජනපති ඉල්ලා අස්වීමට තීරණය කරයි
Local
28 June 2026