ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළේදී 'ලුෆ්තන්සා' සමාගමට අයත් බෝයිං 787 වර්ගයේ ගුවන් යානයක් ගේට්ටුවක් අසල නවතා තිබියදී එහි ඉදිරිපස රෝද අනපේක්ෂිත ලෙස කඩා වැටීම හේතුවෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම අනතුර සිදුවන විට මගීන් ගුවන් යානයට ගොඩවී නොසිටි නමුත්, කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ගුවන් තොටුපළ භූමි කාර්ය මණ්ඩලය යානය තුළ සිටි බවයි.
අදාළ ගුවන් යානය ලොස් ඇන්ජලීස් බලා පිටත් වීමට නියමිතව තිබූ අතර, සිදුවීම සමබන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටින බව ලුෆ්තන්සා සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News
වෙබ් අඩවියේ දෝෂයක් නිසා නොමිලේ නිකුත් වූ ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර අවලංගු කිරීමට පියවර
Local
06 June 2026
2026 කාන්තා විස්සයි20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්: ගිම්හානි වෙනුවට විමුක්ති සංචිතයට
Local
06 June 2026
හිරු ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරග අදත්
Local
06 June 2026
ඩෙංගු යළි අවදානම්: ගත වූ කාලයේදී මරණ 20ක් සහ රෝගීන් 35,300ක්
Local
06 June 2026
එක්සත් ජාතීන්ගේ ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ සමුළුවේ ප්‍රධාන දේශනයක් සඳහා ලාංකීය තරුණියක තේරී පත්වෙයි
Local
06 June 2026
2026 ලෝක කුසලානයට සමගාමීව Netflix හරහා නවතම FIFA වීඩියෝ ක්‍රීඩාවක් හඳුන්වා දෙයි
Local
06 June 2026
ප්‍රදේශ කිහිපයකට අද මි. මී 75 ඉක්මවූ තද වැසි
Local
06 June 2026
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Local
06 June 2026
ජර්මනියේදී ලුෆ්තන්සා යානයක රෝද පද්ධතියක් කඩා වැටෙයි: කිහිප දෙනෙකුට තුවාල
Local
06 June 2026
ලක්ෂ 5කට අධික මත්ද්‍රව්‍ය සමග පොලිස් කොස්තාපල්වරයෙක් දැලේ
Local
06 June 2026