General06 June 2026

මීගොඩ දන්සල් අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

මීගොඩ දන්සැල් අනතුරට සොයමින් සිටි කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේ අත්අඩංගුවට ගත් දෙදෙනා අද (06) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes