General09 June 2026

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයින්ගෙන් පැය 24ක සංකේත වර්ජනයක්

දුම්රිය නියාමක සංගමය අද (09) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පවසනවා.

ආරක්ෂක නීති උල්ලංඝනය කරමින් දුම්රිය දොඹකර රථ ධාවනය කිරීමට එරෙහිව මේ පියවර ගන්නා බවයි සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes