හැටන් දික්ඔය ඩන්කන් වතුයායේ පාලන අධිකාරියට එරෙහිව කම්කරුවන් දින 5ක සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
කහවත්ත වැවිලි සමාගම යටතේ පාලනය වන එම වතුයායේ කම්කරුවන්ට රජයෙන් වැඩි කළ රු.200ක දීමනාව නොලැබෙන බව පවසනවා.
දැනට සමාගම දිනක වැටුප වශයෙන් රු.1550ක මුදලක් ගෙවන බවයි වර්ජනයේ නිරත කම්කරුවන් පවසන්නේ.
ඉහත වැටුප ලබා ගැනීම සඳහා දිනකට අමු තේ දළු කිලෝ 20 බැගින් නෙළිය යුතු බවට වතු පාලන අධිකාරිය මගින් කළ දැනුම්දීමක් මත මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා.
එම වතුයායේ වතු කම්කරුවන් වතු පාලන අධිකාරිය සහ වතුකරයේ වෘත්තීය සමිති නියොජිතයන් සමග (09) දින සාකච්ඡාවක් පවත්වා ඇතත් ස්ථිර විසඳුමකට පැමිණ තිබුණේ නැහැ.

Latest News
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ජූලි 16 වැනිදාට කල්යයි
Local
10 June 2026
හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න 11 දෙනෙක් පැහැරගත් නඩුවේ සැකකරුවකු ලෙස නම් කරයි
Local
10 June 2026
ලබන මාසයේ සිට ලංකාවටත් එල් නිනෝ බලපෑම්!
Local
10 June 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති දිමාල් අරන්දර
Local
10 June 2026
ආටෙමිස් III මීළඟ සඳ ගමනේ නිල අභ්‍යවකාශගාමීන් ප්‍රකාශයට පත් කරයි: සඳ කිට්ටුවටත් නොයන බවටත් වාර්තා
Local
10 June 2026
රජය ඩොලර් බිලියන 8ක් ණය ගෙවූ කතාව ඉලක්කම් විජ්ජාවක්: පළමු මාස 3ට විදේශ ණය ඩො.මි. 788කින් සහ දේශීය ණය රු.බි. 490කින් ඉහළ ගොස් ඇති බවට අනාවරණයක්!
Local
10 June 2026
විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයකට සලේ ඉදිරිපත් කරනවාද යන්න ගැන අධිකරණ නියෝගය අද
Local
10 June 2026
කළුතර සහ ගාල්ල ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
Local
10 June 2026
දේශීය ආදායම් (සංශෝධන) පනතින් හිඟ බදු පොලී මුළුමනින්ම කපා හැරීමටත් පියවර: ප්‍රධානතම සංශෝධන සහ බදු නීති වෙනස්කම් මෙන්න!
Local
10 June 2026
ඉරානයෙන් බහරේනයේ අමෙරිකානු නාවික හමුදා පස්වන බලඇණියට ප්‍රහාරයක්
Local
10 June 2026