ලොව දෙවැනි විශාලතම ආර්ථිකය පුනර්ජීවනය කිරීමට බීජිං පාලනය දරන උත්සාහයට දැඩි තර්ජනයක් එල්ල කරමින්, චීන පාරිභෝගිකයන් මිලියන 100කට ආසන්න පිරිසක් තමන් ලබාගෙන ඇති පෞද්ගලික ණය පියවා ගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වෙනවා.
මෙය එරට ආර්ථිකය තුළ නිහඬව වර්ධනය වන බරපතල ව්‍යසනයක් බවයි විදේශීය ආර්ථික විශ්ලේෂකයෝ පවසන්නේ.
පසුගිය වසර කිහිපය තුළ ක්‍රෙඩිට් කාඩ් පත්වලින් ලබාගත් ණය මෙන්ම නිවාස ණය ඇතුළු පාරිභෝගික ණය පැහැර හැරීම් චීනය තුළ සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
Gavekal Dragonomics ආයතනයේ දත්තවලට අනුව, පසුගිය වසරේදී පමණක් මෙලෙස ගෙවීම් පැහැර හරින ලද පවුල් ණය ප්‍රමාණය සියයට 21කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දැනට වාර්තාගත නොපියවූ ණය ප්‍රමාණය යුවාන් ට්‍රිලියන 2.22ක් (අමෙරිකානු ඩොලර් බිලියන 329ක්) දක්වා අතිදැවැන්ත අගයකින් වර්ධනය වී ඇති බවයි සඳහන් වෙන්නේ.
පාරිභෝගිකයන් පැහැර හරින ලද සහ ගෙවීම් ප්‍රමාද කර ඇති ණය පිළිබඳ සමස්ත දත්ත වාර්තා නිකුත් කිරීම චීන බලධාරීන් විසින් නතර කිරීමෙන් පසුව, මෙම පර්යේෂණ ආයතනය එරට බැංකු 26ක මූල්‍ය වාර්තා සහ අනෙකුත් ද්වාරයන් විශ්ලේෂණය කරමින් මෙම නිගමනයට එළඹ තිබෙනවා.
මේ අතර Zhejiang විශ්වවිද්‍යාලයේ මූල්‍ය පර්යේෂණ ආයතනය පවසන්නේ චීන මූල්‍ය ආයතන සතුව වාර්ෂිකව පියවීමට සිදුවන මෙවැනි අක්‍රීය පෞද්ගලික ණය ප්‍රමාණය යුවාන් ට්‍රිලියන 2 සිට 3 දක්වා අගයක් ගත හැකි බවයි.

Latest News
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026