ලබන වසර යනු මහජන මුදල් වංචා කළ දූෂිතයින් සහ හොරුන් සිරගත කෙරෙන වසර බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් පවසනවා.
පසුගිය රජයන් තුළ සිදු වූ මහා පරිමාණ මුදල් වංචාවන්ට එරෙහිව මේවනවිටත් නීතිමය පියවර ගැනීම් අරඹා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසා සිටියේ;
"පඩි දෙකක් ගත්තා කියන්නේ බබෙක් නෙමෙයිනේ, මේවා රටේ ජනතාවගේ සල්ලි. මේ වගේ හොරකම් කළ අයට හිමිවිය යුත්තේ හිරගෙදරයි" යනුවෙන්.
මෙම අත්අඩංගුවට ගැනීම් කිසිසේත්ම පුද්ගලික පළිගැනීම් නොවන බවත්, ඒ සියල්ල නීත්‍යානුකූලව නීති රාමුව තුළ සිදුවන ක්‍රියාවලියක් බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
දැනට ඇප මත සිටින පුද්ගලයන් පිළිබඳවද අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, නඩු අසා අවසන් වනතුරු ඇප ලබාදීම සාමාන්‍ය ක්‍රියාවලියක් වුවද, දැන් අලුතින් අධිකරණ පිහිටුවා නඩු විභාග කිරීම වේගවත් කර ඇති බැවින් දූෂිතයන්ට නීතියෙන් ගැලවීමට නොහැකි වනු ඇති බවයි.
"හොරු දන්නවා හොරකම් කරපු විදිය, ඒකයි ඒගොල්ලෝ ජනතාව ඉදිරියේ කලින්ම කෑගහන්නේ" යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Latest News
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026
අතුරුදන් වූවන්ගේ ඥාතීන් මුහුණ දෙන ගැටලුවලට ප්‍රමුඛතාවය - අමාත්‍ය රාමලිංගම්
Local
21 June 2026
මොරගහහේන තැපෑලේ මුදල් කොල්ලයක්
Local
21 June 2026
මෙරට රෝහල් පද්ධතියට නවීන CT ස්කෑන් යන්ත්‍ර 11 ක්
Local
21 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා: තරිඳු දසුන් රන් පදක්කමක් දිනා ගනී
Local
21 June 2026