දකුණු අප්‍රිකාවේ HIV මර්දන වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම නතර කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
ඒ, සුදු ජාතික අප්‍රිකානු ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා දකුණු අප්‍රිකානු රජය අපොහොසත්වීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් අදාළ චෝදනාව දකුණු අප්‍රිකාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ HIV මර්දන වැඩසටහන් සඳහා පසුගිය වසර දක්වා අමෙරිකාව විසින් වාර්ෂිකව ඩොලර් මිලියන 400 ක පමණ මුදලක් ජනාධිපති හදිසි අරමුදල හරහා ලබාදී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයට පත්වීමෙන් පසු දෙරට අතර සබඳතා දුර්වල තත්ත්වයකට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

Latest News
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026