මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුද වාතාවරණය නිමා කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් එකඟතාව ක්‍රියාත්මක කිරීමේ "තාක්ෂණික මට්ටමේ සාකච්ඡා" (Technical-level talks) හෙට (21) දින ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් (Burgenstock) හිදී ආරම්භ වන බව පාකිස්ථානය නිල වශයෙන් නිවේදනය කරනවා.
මෑතකදී අත්සන් කරන ලද "ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුමේ" (Islamabad Memorandum of Understanding) ඉදිරි පියවරක් ලෙස මෙම සාකච්ඡා පවත්වන බවයි පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මෙම විශේෂ සාකච්ඡා වටය සඳහා අමෙරිකානු සහ ඉරාන නියෝජිතයින්ට අමතරව, දෙපාර්ශවය අතර සාමය ඇති කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මැදිහත් වූ පාකිස්ථානය සහ කටාර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයින්ද සහභාගී වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Latest News
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026