ප්‍රදේශ කිහිපයක යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී ඇති පසුබිමක පසුගිය මහ කන්නයේ වී අස්වනු සඳහා තවමත් නිසි මිලක් නොමැති බවට ගොවීන් මැසිවිලි නගනවා.
කෙසේ වෙතත් අමාත්‍ය වසන්ත සමරසිංහ පවසන්නේ මේ වන විට වී කිලෝවක් සඳහා රුපියල් 120ක මිලක් පවතින බවයි.
එසේම, ඉදිරියේදී නියගයක් මතුවුවද සහල් හිඟයක් මතු නොවන බවයි එප්පාවල ප්‍රදේශයේ උත්සවයකට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ.
කෙසේ වෙතත්, රත්නපුර - ගොඩකවෙල රන්වල ප්‍රදේශයේ ගොවීන් මෙවර යල කන්නයේ වී වගාව ආරම්භ කර මාස එකහමාරකට අධික කාලයක් ගතවී තිබුණද, වගාවන්ට අවශ්‍ය පොහොර තවමත් නිසි ලෙස සපයා ගැනීමට නොහැකි වීමෙන් පීඩාවට පත්ව සිටිනවා.
එමෙන්ම, අස්වනු නෙළීම ආරම්භ කර තිබුණද ඒ සඳහා නිසි මිලක් මෙතෙක් තීරණය වී නොමැති බවට ද ගොවීන් චෝදනා කළා.

Latest News
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026
අතුරුදන් වූවන්ගේ ඥාතීන් මුහුණ දෙන ගැටලුවලට ප්‍රමුඛතාවය - අමාත්‍ය රාමලිංගම්
Local
21 June 2026
මොරගහහේන තැපෑලේ මුදල් කොල්ලයක්
Local
21 June 2026
මෙරට රෝහල් පද්ධතියට නවීන CT ස්කෑන් යන්ත්‍ර 11 ක්
Local
21 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා: තරිඳු දසුන් රන් පදක්කමක් දිනා ගනී
Local
21 June 2026