බ්‍රිතාන්‍ය දේශපාලන කරළියේ දැඩි ආන්දෝලනයක් ඇති කරමින්, අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පිළිබඳව වාර්තා වනවා.
මැකර්ෆීල්ඩ් (Makerfield) අතුරු මැතිවරණයෙන් ඇන්ඩි බර්න්හැම් (Andy Buham) ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමග මතුව ඇති දේශපාලන උණුසුම මධ්‍යයේ, අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගැනීමට සැරසෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව, සිය ඉල්ලා අස්වීම පිළිබඳව ඉතා පැහැදිලි ප්‍රකාශයක් අග්‍රාමාත්‍යවරයා විසින් හෙට (22) දිනයේදී සිදු කිරීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම සිදුවීමත් සමඟ බ්‍රිතාන්‍ය දේශපාලන ක්ෂේත්රයේ විශාල වෙනසක් සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
#HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Latest News
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026
අතුරුදන් වූවන්ගේ ඥාතීන් මුහුණ දෙන ගැටලුවලට ප්‍රමුඛතාවය - අමාත්‍ය රාමලිංගම්
Local
21 June 2026
මොරගහහේන තැපෑලේ මුදල් කොල්ලයක්
Local
21 June 2026
මෙරට රෝහල් පද්ධතියට නවීන CT ස්කෑන් යන්ත්‍ර 11 ක්
Local
21 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා: තරිඳු දසුන් රන් පදක්කමක් දිනා ගනී
Local
21 June 2026