රුපියල් මිලියන 3.9ක පමණ මුදලක් වැය කරමින් පසුගියදා පැවැත්වූ වනසත්ත්ව සංගණනයේ තොරතුරු මෙතෙක් තමන්ට ලැබී නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ගුණදාස අමරසිංහ පවසනවා.
ඔහු මේ බව අනාවරණය කළේ, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව රැස්වූ අවස්ථාවේදී වනසත්ත්ව සංගණනය පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු වුණා.
වන සතුන්ගෙන් බෝග වගාවන්ට සිදුවන හානිය තවමත් එලෙසම පවතින බවද ලේකම්වරයා මෙහිදී සඳහන් කළා.
එමෙන්ම එම හානි වැළක්වීමට හෝ අදාළ ගැටළුවට මුහුණ දීමට මෙතෙක් ස්ථිර හෝ නිශ්චිත විසඳුමක් ලැබී නොමැති බවයි ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News
අල්ලස් ගත්තැයි කළුතර විශේෂ අපරාධ අංශයේ අයි පී ලබන 03 දක්වා රිමාන්ඩ්
Local
23 June 2026
'ටෝයි ස්ටෝරි 4' අධ්යක්ෂවරයාගේ නවතම 'ලෙගෝ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කීනූ රීව්ස් එක්වෙයි
Local
23 June 2026
සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර පත්කරයි
Local
23 June 2026
සති අන්තයේ සිට මේ දක්වා දියේ ගිලී ප්‍රංශයේ 40ක් මරුට
Local
23 June 2026
AC මහගෙදර දකුණු පළාතට ව්‍යාප්ත වෙමින් ගාල්ල නව ශාඛාව විවෘත කරයි
Local
23 June 2026
අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි දැරියක් අවසන් ගමන් යයි
Local
23 June 2026
එල් නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ඇමති ධම්මිකගේ සභාපතීත්වයෙන් විශේෂ අමාත්‍ය අනුකමිටුවක්
Local
23 June 2026
WhatsApp ප්‍රධානී විල් කැත්කාර්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි - නව ප්‍රධානියා ලෙස ඉන්දීය 'ක්රෙඩ්' සමාගමේ නිර්මාතෘ කුනාල් ෂා පත්වෙයි
Local
23 June 2026
බදු ගෙවන්නන්ගෙන් රුපියල් බිලියන 550කට අධික හිඟ බදු මුදලක් අයවිය යුතුයි - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
Local
23 June 2026
"ඡන්දයේදී නොමැකෙන තීන්ත භාවිතය නැවැත්වීමට කැබිනට් අනුමැතිය"
Local
23 June 2026