මොරගහහේන උපතැපැල් කාර්යාලය බිඳ එහි තිබූ රුපියල් 474,000ක මුදලක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය 19 වැනිදා රාත්‍රි කාලයේදී උප තැපැල් කාර්යාලය බිඳ මෙම මුදල් සොරාගෙන ඇති බවටයි දැනට අනාවරණය වී ඇත්තේ.
වැඩිහිටි දීමනා ගෙවීම සඳහා මෙම මුදල් තැපැල් කාර්යාලයට රැගෙන විත් තිබී ඇති බවට එම ස්ථානාධිපතිවරයා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

Latest News
වියානා ඇලට ට්‍රැක්ටරයක් පෙරළෙයි: රියැදුරු දියේ ගිලී අතුරුදන්
Local
22 June 2026
ඉරාන ප්‍රහාරයෙන් පසු යළි අරඹන්න ගිය කටාර් ස්වභාවික වායු පර්යන්තයක් පුපුරා යයි
Local
22 June 2026
වසරේ ප්‍රථම වතාවට දිනකදී ඩෙංගු ආසාදිතයන් 1,000 ඉක්මවයි
Local
22 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.06ක් ලෙස සටහන් වෙයි
Local
22 June 2026
"මතක තියාගන්න.. ආපහු අවුරුදු ගාණකට වෙන ආණ්ඩුවක් එන්නේ නෑ" - මාලිමා මන්ත්‍රී අරුණ
Local
22 June 2026
"අඩුවට තෙල් ගෙනාවම අඩු මිලට දෙන්නම්" - නි. ඇමති රුවන්
Local
22 June 2026
රුපියල් කෝටි 6ක මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 6ක මුදල් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
22 June 2026
රක්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක පෙරහැරකට රැගෙනවිත් සිටි අලියෙකු විසින් සිදු කළ පහරදීමකින් ඇත්ගොව්වා සහ සහායකයා මිය යයි
Local
22 June 2026
ජිම්නාස්ටික් තරුව ටියානා සුමනසේකර ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කරයි
Local
22 June 2026
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීම ආශ්‍රිතව රථ වාහන තදබදයක්
Local
22 June 2026