සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ බුද්ධි තොරතුරකට අනුවයි සැකකරු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොහු අහුංගල්ල සහ නාත්තන්ඩිය යන ප්‍රදේශවල පදිංචිව සිට ඇති බවටද අනාවරණය වී තිබෙනවා.
විශේෂ බුද්ධි තොරතුරකට අනුවයි සැකකරු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොහු අහුංගල්ල සහ නාත්තන්ඩිය යන ප්‍රදේශවල පදිංචිව සිට ඇති බවටද අනාවරණය වී තිබෙනවා.
Latest News
රුපියල් කෝටි 6ක මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 6ක මුදල් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
22 June 2026
රක්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක පෙරහැරකට රැගෙනවිත් සිටි අලියෙකු විසින් සිදු කළ පහරදීමකින් ඇත්ගොව්වා සහ සහායකයා මිය යයි
Local
22 June 2026
ජිම්නාස්ටික් තරුව ටියානා සුමනසේකර ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කරයි
Local
22 June 2026
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීම ආශ්‍රිතව රථ වාහන තදබදයක්
Local
22 June 2026
නවසීලන්තය පරාජය කරමින් ඊජිප්තුවට ජය
Local
22 June 2026
අමෙරිකාව සහ ඉරානය අතර දින 60ක එකඟතාවක්
Local
22 June 2026
ප්‍රශ්න වැඩිකරන ලෙබනන් හිතවාදීන් නැවැත්වීමට ඉරානය කටයුතු නොකළහොත් ප්‍රහාර දැඩි කරන බවට ට්‍රම්ප් යළි අනතුරු අගවයි
Local
22 June 2026
මත්ද්‍රව්‍ය සමඟ හසුවූ පේරාදෙණියේ සිසුවා සරසවියෙන් නෙරපයි
Local
22 June 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි සහ තරමක තද සුළං
Local
22 June 2026
"විශ්වවිද්‍යාලයේ ෆෝන් එකක් තිබුණේ මට විතරයි.. සිසුවෙක්ට බත් එකකුත් අරන් දීලා තියෙනවා.."- ඇමති හඳුන්නෙත්ති
Local
22 June 2026