එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ ගෙන ආ ධවල පත්‍රිකාවට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට බස්වලින් ගමන් කළේ ටිකට් නොගෙන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
එම කාලයේ අද මෙන් ජංගම දුරකථන නොතිබූ බවත්, සරසවිය තුළ ජංගම දුරකථනයක් තිබුණේ තමන් ළඟ පමණක් බවත් අමාත්‍යවරයා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය වීර දින සමරුවේ ප්‍රධාන දේශනය පවත්වමින් සඳහන් කළා.
තමන් එකළ අන්තරේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ බවද අමාත්‍යවරයා එහිදී අතීතය සිහිපත් කළා.
එජාප රජය ගෙන ආ ධවල පත්‍රිකාව ගැන ජනතාව දැනුවත් කිරීමට ගමන් කරමින් සිටින දිනයක, බත් ඉල්ලා හැඬූ සිසුවෙකුට අතේ තිබුණු මුදලින් ආහාර ලබාදුන් බවද අමාත්‍ය හවුන්නෙත්ති කියා සිටියා.
පසුව බස් රථයට මුදල් නොදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා ගමන් කළ බවද ඔහු පවසා සිටියා.

Latest News
ඇමැති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කළ පෙත්සමක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
Local
22 June 2026
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය: ජූලි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන ලකුණු
Local
22 June 2026
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
Local
22 June 2026
පැරණි බදු ප්‍රතිපත්ති නිසා ආර්ථිකය විකෘති වෙලා: බදු බලධාරීන් පෙන්වා දෙයි
Local
22 June 2026
කතළුව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
22 June 2026
කුලප්පු වී දෙදෙනෙකු මැරූ රක්වාන පෙරහැරේ අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ගෙන් දැඩි උත්සාහයක්
Local
22 June 2026
වියානා ඇලට ට්‍රැක්ටරයක් පෙරළෙයි: රියැදුරු දියේ ගිලී අතුරුදන්
Local
22 June 2026
ඉරාන ප්‍රහාරයෙන් පසු යළි අරඹන්න ගිය කටාර් ස්වභාවික වායු පර්යන්තයක් පුපුරා යයි - 54 දෙනෙකුට තුවාල 18 දෙනෙකු අතුරුදහන්
Local
22 June 2026
වසරේ ප්‍රථම වතාවට දිනකදී ඩෙංගු ආසාදිතයන් 1,000 ඉක්මවයි
Local
22 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.06ක් ලෙස සටහන් වෙයි
Local
22 June 2026