දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක පවතින තද සුළං සහ රළු මුහුදු ස්වභාවය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් "කහ" (Amber) වර්ණ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය කල්පිටියේ සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා වලංගු වෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ වෙරළාසන්න මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, එහිදී පැයට කිලෝමීටර 50ත් 60ත් අතර ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැකි බවයි.
එබැවින්, මෙම මුහුදු ප්‍රදේශවල කටයුතුවල නිරත වන නාවික සහ ධීවර ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026
කටාර්හි වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීමෙන් 13ක් මරුට: 66කට තුවාල
Local
23 June 2026
ඉරාකය පරදා ප්‍රංශයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්
Local
23 June 2026
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026
ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට
Local
22 June 2026