කීර් ස්ටාමර්ගේ ඉල්ලා අස්වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ධුරය සහ ලේබර් පක්ෂ නායකත්වය සඳහා ඇන්ඩි බර්න්හැම් සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් (Keir Starmer) සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීමත් සමඟ, පුරප්පාඩු වන ලේබර් පක්ෂයේ නායකත්වය සහ බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍ය ධුරය සඳහා තමන් තරඟ කරන බව ග්‍රේටර් මැන්චෙස්ටර් හි හිටපු නගරාධිපති ඇන්ඩි බර්න්හැම් (Andy Buham) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
පසුගියදා පැවැති 'මේකර්ෆීල්ඩ්' අතුරු මැතිවරණයෙන් 55%කට අධික විශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඇන්ඩි බර්න්හැම් නැවත වරක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
බ්‍රිතාන්‍ය දේශපාලනය තුළ "උතුරේ රජු" (King of the North) යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන බර්න්හැම් මහතා අත්කර ගත් මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ, කීර් ස්ටාමර් මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පක්ෂ අභ්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වන්නට විය.
සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරමින් 56 හැවිරිදි ඇන්ඩි බර්න්හැම් සඳහන් කළේ, බ්‍රිතාන්‍යය නව මාවතක් වෙත රැගෙන යාමට සහ වෙස්ට්මිනිස්ටර් (Westminster) කේන්ද්‍රීය දේශපාලනය හේතුවෙන් මෙතෙක් නොසලකා හැර තිබූ ප්‍රදේශවලට සාධාරණත්වය ඉටු කිරීමට තමන් කටයුතු කරන බවයි.
බ්‍රිතාන්‍ය දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ලේබර් පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය දැනටමත් බර්න්හැම් වෙත හිමිව ඇති බැවින්, වැඩිදුර තරගයකින් තොරවම ඔහු බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට ඉහළ සම්භාවිතාවක් පවතින බවයි.

Latest News
උස්බෙකිස්ථානය පරදා පෘතුගාලයට විශිෂ්ට ජයක්
Local
24 June 2026
බදු ක්‍රමය අනිත් පැත්ත හරවනවා - නි. ඇමති චතුරංග
Local
24 June 2026
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති
Local
24 June 2026
නාවික හමුදාවට අමෙරිකාවෙන් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
23 June 2026
නාමල් රාජපක්ෂ ලැම්බෝගිනියක් ඉල්ලයි
Local
23 June 2026
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා පොත් අලුත් කරයි!
Local
23 June 2026
චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
Local
23 June 2026
ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා
Local
23 June 2026
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026