ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්රයන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා හඳුන්වා දීමට නියමිත (National Single Window) ක්‍රියාත්මක කෙරෙන නිශ්චිත කාලසීමාවන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, ආනයන හා අපනයන ඇතුළු වෙළෙඳ කටයුතුවල පවතින ප්‍රමාදයන් මඟහරවා ගනිමින් එහි කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා වන වෙළෙඳාම වෙනුවෙන් වන (National Single Window for Trade) මෙම වසරේ ජූලි මාසය අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.
මීට අමතරව, මෙරටට පැමිණෙන විදේශීය සහ දේශීය ආයෝජන දිරිගැන්වීම සහ ඊට අදාළ රාජ්‍ය අනුමැතීන් කඩිනමින් ලබා දීම සඳහා සකස් කෙරෙන (National Single Window for Investment) මෙම වසර අවසානයට පෙර සම්පූර්ණයෙන්ම නිම කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසනවා.

Latest News
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026
ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට
Local
22 June 2026
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
Local
22 June 2026
ග්‍රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
22 June 2026
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්
Local
22 June 2026
වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි
Local
22 June 2026
රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්
Local
22 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දන පනතක් - ජනපති
Local
22 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තෙල් වෙළඳාම සඳහා පොදු බලපත්‍රයක්
Local
22 June 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් රුපියල් බිලියන 1.2ක උසස් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
22 June 2026