International23 June 2026

කටාර්හි වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීමෙන් 13ක් මරුට: 66කට තුවාල

කටාර් රාජ්‍යයේ ‘රාස් ලෆාන්’ (Ras Laffan) කාර්මික කලාපයේ පිහිටි එරට විශාලතම ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) පිරිසැකසුම් මධ්‍යස්ථානයේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එයින් තවත් 66 දෙනෙකු තුවාල ලබා ඇති බවටයි වාර්තා වෙන්නේ.

එසේම මෙම වසරේ මුල් භාගයේදී ඉරාන ප්‍රහාරවල ඉලක්කයක් බවට පත්ව තිබුණේද මෙම ස්ථානයයි.
Related recommendation
Hiru TV News | Programmes