ඩෙංගු රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ ගියහොත්, රෝහල් පද්ධතිය තුළ රෝගීන් කළමනාකාරණය කර ගැනීමේ නොහැකි තත්ත්වයක් උද්ගතවන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් අනතුරු අඟවනවා.
ගිය වසරේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව අනුව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීන ඉතා ඉහළ මට්ටමක පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ගිය වසරේ ජූනි මාසයේ ඩෙංගු රෝගීන් 5,466ක් වාර්තා වී ඇති අතර, මේ වසරේ ජූනි මාසය තුළ මේ දක්වා (ජූනි 21 දක්වා) රටපුරා ඩෙංගු රෝගීන් 13,338ක් වාර්තා වී ඇති බවයි දත්ත වාර්තාවල දැක්වෙන්නේ.
මෙලෙස ඩෙංගු රෝගීන් වාර්තාවීම දිගින් දිගටම ඉහළ ගියහොත්, රෝහල්වල පවතින පහසුකම් යටතේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම බරපතල ගැටළුවකට ලක්වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News
වී මිල පහත හෙළනු එපැයි තිරප්පනේ ගොවින් පාරට බසී
Local
23 June 2026
අනියම් සැමියා කළ වෙඩි තැබීමකින් කාන්තාවකට බරපතළයි
Local
23 June 2026
මහවත්තේ චාමර රිමාන්ඩ්
Local
23 June 2026
වැට් සහ සමාජ ආරක්ෂණ බද්දේ වාර්ෂික පිරිවැටුම් සීමාව අඩු කිරීම ක්‍රියාත්මක නොවේ: ආර්ථික නි. ඇමති නිශාන්ත ජයවීර
Local
23 June 2026
අල්ලස් ගත්තැයි කළුතර විශේෂ අපරාධ අංශයේ අයි පී ලබන 03 දක්වා රිමාන්ඩ්
Local
23 June 2026
'ටෝයි ස්ටෝරි 4' අධ්යක්ෂවරයාගේ නවතම 'ලෙගෝ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කීනූ රීව්ස් එක්වෙයි
Local
23 June 2026
සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර පත්කරයි
Local
23 June 2026
සති අන්තයේ සිට මේ දක්වා දියේ ගිලී ප්‍රංශයේ 40ක් මරුට
Local
23 June 2026
AC මහගෙදර දකුණු පළාතට ව්‍යාප්ත වෙමින් ගාල්ල නව ශාඛාව විවෘත කරයි
Local
23 June 2026
අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි දැරියක් අවසන් ගමන් යයි
Local
23 June 2026