බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කළා.
එම සිර දඬුවමින් තමන් වහන්සේව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබාදුන්නා.
ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබූණා.
නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඬුවම නියම කර තිබුණා.

Latest News
'ටෝයි ස්ටෝරි 4' අධ්යක්ෂවරයාගේ නවතම 'ලෙගෝ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කීනූ රීව්ස් එක්වෙයි
Local
23 June 2026
සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර පත්කරයි
Local
23 June 2026
සති අන්තයේ සිට මේ දක්වා දියේ ගිලී ප්‍රංශයේ 40ක් මරුට
Local
23 June 2026
AC මහගෙදර දකුණු පළාතට ව්‍යාප්ත වෙමින් ගාල්ල නව ශාඛාව විවෘත කරයි
Local
23 June 2026
අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි දැරියක් අවසන් ගමන් යයි
Local
23 June 2026
එල් නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ඇමති ධම්මිකගේ සභාපතීත්වයෙන් විශේෂ අමාත්‍ය අනුකමිටුවක්
Local
23 June 2026
WhatsApp ප්‍රධානී විල් කැත්කාර්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි - නව ප්‍රධානියා ලෙස ඉන්දීය 'ක්රෙඩ්' සමාගමේ නිර්මාතෘ කුනාල් ෂා පත්වෙයි
Local
23 June 2026
බදු ගෙවන්නන්ගෙන් රුපියල් බිලියන 550කට අධික හිඟ බදු මුදලක් අයවිය යුතුයි - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
Local
23 June 2026
"ඡන්දයේදී නොමැකෙන තීන්ත භාවිතය නැවැත්වීමට කැබිනට් අනුමැතිය"
Local
23 June 2026
ලබන වසරේ සිට රජයේ පාසල්වල 01 ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
Local
23 June 2026