මේ වසර ඇතුළත මහනුවරට දුම්රිය ධාවනය කරවීමට බලාපොරොත්තුවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රඹුක්කන - මහනුවර දුම්රිය මාර්ගයේ දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ කොටස් 97න් කොටස් 92ක් මේවනවිටත් යළි සකස්කර ඇති බවයි.
ඉතිරි කොටස් 05 දුම්රිය දෙපාර්තමේන්තුවට තනිව සකස් කළ නොහැකි බැවින් එම කොටස් යළි සකස් කිරීමට යම් කාලයක් ගතවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
දුම්රිය මාර්ග යළි සැකසීමේදී බඩු බාහිරාදිය රැගෙන යාම ලොකු අභියෝගයක් වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Latest News
කටාර් පරදා බොස්නියාවට ජය
Local
25 June 2026
කැනඩාව පරදා ස්විට්සලන්තයට ජය
Local
25 June 2026
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026
"අපි 150ට වී ගත්තොත් මෝල්හිමියෝ හාල් මිල වැඩි කරනවා" - ඇමති ලාල්කාන්ත
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල මාර්තු කාර්තුවේ ඉපැයීම් 11.4%කින් පහතට - First Capital Research
Local
24 June 2026
සූර්යවංශිට එංගලන්තයේදී වෙනම ඇඳුම් මාරු කරන කාමරයක්
Local
24 June 2026
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026