කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
තුවාල ලැබූ කාන්තාවගේ වයස අවුරුදු 46ක් වන අතර ඇය මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සැත්කමට භාජනය කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
විදේශ ගතවීමට පෙර මෙම කාන්තාව අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර විදේශ ගත වී නැවත ලංකාවට පැමිණීමේදී අනියම් සැමියා තවත් කාන්තාවක් සමග පවුල් කන බව ඇය දැනගෙන තිබෙනවා.
ඒ පිළිබඳව දැනගැනීමෙන් අනතුරුව මෙම කාන්තාව තම නීත්‍යානුකූල යැයි කියන සැමියා සහ දරුවන් සිටින කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ නිවස වෙත ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ පිළිබඳව දැනගත් අනියම් සැමියා නීත්‍යානුකූල සැමියාගේ නිවස අසල රැක සිටිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටින්නේ.

Latest News
චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
Local
23 June 2026
ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා
Local
23 June 2026
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026
රැඳවුම් නියෝග මත සිටි සැකකරුගෙන් ලද තොරතුරකින් පිස්තෝලයක් සහ පතුරොම් සොයාගනී
Local
23 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තවත් සහනයක්
Local
23 June 2026
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වැසෙයි
Local
23 June 2026
වී මිල පහත හෙළනු එපැයි තිරප්පනේ ගොවින් පාරට බසී
Local
23 June 2026
අනියම් සැමියා කළ වෙඩි තැබීමකින් කාන්තාවකට බරපතළයි
Local
23 June 2026
මහවත්තේ චාමර රිමාන්ඩ්
Local
23 June 2026