රජයේ සහ පෞද්ගලික පාසල්වල 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය - 2026 සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව 2026.06.22 දින සිට 2026.07.16 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
සියලුම අයදුම්පත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කළ යුතුයි.
කිසිදු හේතුවක් මත පෞද්ගලික අයදුම්පත් භාරගනු නොලැබේ.
මෙම විභාගය සඳහා අයදුම් කළ හැක්කේ 2026 වර්ෂයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන (එනම් 2027 වර්ෂයේදී අ.පො.ස. උසස් පෙළ විභාගයට පළමුවරට පෙනී සිටීමට නියමිත) සිසුන් පමණක් බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කරමින් පද්ධතියට ඇතුළු විය යුතු අතර, සිසුන්ගේ දත්ත නිවැරදිව ඇතුළත් කිරීමෙන් පසු එහි මුද්‍රිත පිටපතක් ළඟ තබා ගැනීම අනිවාර්යයි.
මෙම විභාගය සම්බන්ධයෙන් කිසියම් විමසීමක් පැවැත්වීමට අවශ්‍ය නම් පහත දුරකථන අංක මඟින් විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
ක්ෂණික ඇමතුම් අංකය: 1911
දුරකථන අංක: 0112784537, 0112786616, 0112784208
ෆැක්ස් අංකය: 0112784422

Latest News
කටාර් පරදා බොස්නියාවට ජය
Local
25 June 2026
කැනඩාව පරදා ස්විට්සලන්තයට ජය
Local
25 June 2026
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026
"අපි 150ට වී ගත්තොත් මෝල්හිමියෝ හාල් මිල වැඩි කරනවා" - ඇමති ලාල්කාන්ත
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල මාර්තු කාර්තුවේ ඉපැයීම් 11.4%කින් පහතට - First Capital Research
Local
24 June 2026
සූර්යවංශිට එංගලන්තයේදී වෙනම ඇඳුම් මාරු කරන කාමරයක්
Local
24 June 2026
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026