තමන් ළඟ තිබුණා යැයි කියන ලැම්බෝගිනි 18න් එකක් හෝ සොයාගෙන තමන්ට ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටිනවා.
එසේ ගෙනැවිත් දෙන ලැම්බෝගිනිය පැදවීමට තමන් ආශාවෙන් බලාසිටින බවද මන්ත්‍රීවරයා පවසා සිටියා.
පසුගිය මැතිවරණ සමයේ මාලිමා දේශපාලන වේදිකාවේ සහ සමාජ මාධ්‍යය තුළ දැඩි කතාබහකට ලක්වූ නාමල්ගේ ලැම්බෝගිනි 18 සම්බන්ධව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, තවමත් කිසිවෙකුට එම වාහන තොගය සොයාගැනීමට නොහැකි වී ඇති බවයි.
එම චෝදනාව සිදුකළ මාලිමාවේ අයට එම වාහන තිබෙන තැනක් පෙන්විය හැකිනම් හෝ ගුවන් මගින් මෙරටට ගෙන ආ බව කී වාහන තොගය සොයාදිය හැකිනම් ඉන් එකක් හෝ පදින්නට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340.06ක් ලෙස සටහන් වෙයි
Local
24 June 2026
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 24ක ජල කප්පාදුවක්
Local
24 June 2026
Drone තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන හඳුනා ගැනීම අද සිට
Local
24 June 2026
පාකිස්ථානයේ කොටස් වෙළඳපොළ අර්බුදයක
Local
24 June 2026
ඩෙංගු රෝගීන් 50,000ට ආසන්න වෙයි
Local
24 June 2026
ශ්‍රී ලංකාව CASP-AP සභාපතිත්වය භාරගනිමින් CASP-AP මෙහෙයුම් කමිටු රැස්වීම ආරම්භ කරයි
Local
24 June 2026
භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා සමග බිරිඳත් අත්අඩංගුවට
Local
24 June 2026
හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද
Local
24 June 2026
අපේ මන්ත්‍රීලා වාහනයක්වත් අරගෙන නෑ.. අපි ජනතා මුදල් සාංඝික දේපළක් වගේ රකින්නේ එහෙමයි.. - මාලිමා මන්ත්‍රී අසිත
Local
24 June 2026
ගුවන් තොටේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය ගෙනාවේ කැනේඩියානු ජාතික තරුණියක්
Local
24 June 2026