වක්‍ර බදු 80%ක්ව සහ ඍජු බදු 20%ක්ව තිබෙන ආර්ථික තත්ත්වය අනිත් පැත්ත හැරවීම රජයේ අරමුණ බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.
ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,
"නීතිය ක්‍රියාත්මක වීම ගැන සජිත් ප්‍රේමදාස මහතා කතා කළා. එතුමාගේ පියාගේ කාලයේ සිට නීතිය වල් වැදුණු හැටි අපි දන්නවා.
අප රටේ නීතිය පොඩි මනුස්සයාට විතරක් ක්‍රියාත්මක වෙලා ප්‍රභූ පැලැන්තියට ක්‍රියාත්මක නොවූ හැටි අප දන්නවා.බොරුවට කෑගහලා වැඩක් නෑ. අප ගත්ත අඩිය පස්සට තියන්නේ නෑ.
රජය මේ ගනුදෙනුව කරන්නේ සියලු වරප්‍රසාද කපාගෙනයි. රටකට බදු වැදගත් කියලා අපි ඔක්කොම දන්නවා. මේ අය අපට ඉතුරු කරලා ගියේ වක්‍ර බදු සියයට අසූවක් තිබෙන ඍජු බදු සියයට විස්සක් තිබෙන ආර්ථිකයක්.
අපේ ආණ්ඩුව කටයුතු කරන්නේ මේ තත්ත්වය අනිත් පැත්ත හරවන්න. බදු දැල පුළුල් කරගත යුත්තේ ඒ නිසයි. සෘජු බදු ටික එකතු කරගන්න ඕන වගේම වක්‍ර බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි කළ යුතුයි" යනුවෙන්.

Latest News
ගුවන් තොටේදී මත්ද්‍රව්‍ය කිලෝ 35ක් රේගු භාරයට
Local
24 June 2026
"ගොවියාගේ හදගැස්ම මම දන්නවා.. හැබැයි වී මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත" - නි. ඇමති නාමල්
Local
24 June 2026
පස්වරු 2.00න් පසු ප්‍රදේශ කිහිපයකට තද වැසි
Local
24 June 2026
පැනමාව පරදා ක්‍රෝඒෂියාවට ජය
Local
24 June 2026
තෙල්දෙණියේදී සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා යාපනයේදී අත්අඩංගුවට
Local
24 June 2026
එංගලන්තය සහ ඝානාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
24 June 2026
උස්බෙකිස්ථානය පරදා පෘතුගාලයට විශිෂ්ට ජයක්
Local
24 June 2026
බදු ක්‍රමය අනිත් පැත්ත හරවනවා - නි. ඇමති චතුරංග
Local
24 June 2026
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති
Local
24 June 2026
නාවික හමුදාවට අමෙරිකාවෙන් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
23 June 2026