ගොවියාගේ හදගැස්ම තමන්ට හොඳින්ම දැනෙන නමුත්, වී මිල තීරණය වන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්ත පවසනවා.
ගොවීන් ඔවුන්ගේ නිෂ්පාදිත වී සඳහා රජයට නියමිත මිලක් නැති බව පවසමින් උද්ඝෝෂණය කළත් රජය නිහඬ ඇයිදැයි කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මධ්‍යවේදීන් කළ විමසීමකදී කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂි නියෝජ්‍ය ඇමතිවරයා පවසා සිටියේ;
"අපි ආණ්ඩුව ගන්න කොට වී නිෂ්පාදිත වියදම 99.75 යි. ආණ්ඩුව නියම කළා වී කිලෝ එකකට රුපියල් 110.00ක්. ආණ්ඩුව වී ගත්තෙත් නෑ. එහෙම තියෙද්දී තමයි අපි ආණ්ඩුව භාරගත්තේ. අපි භාරගත්තයින් පස්සේ ඊටත් වඩා වී නිෂ්පාදිත මිල අඩු වුණා. නාඩු 120යි සම්බා රුපියල් 130යි. කීරිසම්බා රුපියල් 140යි. අපි ගබඩාවලට වී ගත්තා.
ගිය මහ කන්නෙත් වී මිලදී ගත්තා. ගිය මහ කන්නයේ අප්‍රේල් 9, 10 වෙනකල් ගබඩා ඇරලා තිබුණා.
සාමාන්‍යයෙන් මාර්තු මාසයේ යල කන්නය පටන්ගන්නවා. අස්වනු නෙලළා අවසන්වෙනවා මේ කාලයේ. පොළොන්නරුවේ ටිකක් ප්‍රමාද වෙනවා. මහකන්නයේ අස්වනු නෙළන කොට ගබඩා ඇරලා තිබුණා. යල කන්නෙත් ඇරලා තිබුණත් ගොවියෝ වී ගබඩාවලට ගෙන ඒම නතර වුණා.
එහෙම වුනාම ගබඩා වහනවා. මේක තමයි සාමාන්‍යයෙන් වුනේ. මීට කලින් වී ගබඩා වහලා තිබුනේ. කන්න කපන කොට ගබඩා ඇරලා වී ගන්නවා. අපිට ගොවි ජනතාවට දෙන්න තිබෙන පණිවිඩය තමයි, ඉල්ලුම සැපයුම මත තමයි වෙළෙඳ පොළ මිල තීරණය වෙන්නේ. මේ නිසා මේ තත්ත්වය වෙනස් වෙනවා.
වෙළෙඳපොළ තත්ත්වය සම්බන්ධයෙන් ලෝකයම සාකච්ඡා වෙනවා. ආහාර හිඟයක් ගැන සාකච්ඡා වෙනවා. මේ තත්ත්වය මත ගොයම් කපන්න ගත්තයින් පස්සේ අපි වී ගබඩා ඇරලා වී මිලදී ගන්නවා. මේ වෙලාවේ ඇත්ත ගොවියා ගබඩාවලට වී ගෙනත් දුන්නා. ගොවියෝ වී දෙන්නෙ නැතුව තියාගත්තා කියලා කියනව නම් ගොවියට එහෙම කරන්නත් පුළුවන්. වී සම්බන්ධයෙන් අපි ආණ්ඩුවක් විධියට මැදිහත්වෙනවා.
ගොවියගේ හදගැස්ස අපට තේරෙනවා දැනෙනවා. ඒ විතරක්ම නෙමේ වී වගා කරන කුඹුරුවල අතිරේක බෝග වගා කරනවා නම් අපි ගෙවනවා. මේ රටේ ජනතාවගේ මුදල්. ජනතාවගේ බදු මුදල් අරගෙන දුන්නෙනෑ කියලා කියන්න එපා." යනුවෙන්.

Latest News
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340.06ක් ලෙස සටහන් වෙයි
Local
24 June 2026
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 24ක ජල කප්පාදුවක්
Local
24 June 2026
Drone තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන හඳුනා ගැනීම අද සිට
Local
24 June 2026
පාකිස්ථානයේ කොටස් වෙළඳපොළ අර්බුදයක
Local
24 June 2026
ඩෙංගු රෝගීන් 50,000ට ආසන්න වෙයි
Local
24 June 2026
ශ්‍රී ලංකාව CASP-AP සභාපතිත්වය භාරගනිමින් CASP-AP මෙහෙයුම් කමිටු රැස්වීම ආරම්භ කරයි
Local
24 June 2026
භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා සමග බිරිඳත් අත්අඩංගුවට
Local
24 June 2026
හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද
Local
24 June 2026
අපේ මන්ත්‍රීලා වාහනයක්වත් අරගෙන නෑ.. අපි ජනතා මුදල් සාංඝික දේපළක් වගේ රකින්නේ එහෙමයි.. - මාලිමා මන්ත්‍රී අසිත
Local
24 June 2026
ගුවන් තොටේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය ගෙනාවේ කැනේඩියානු ජාතික තරුණියක්
Local
24 June 2026