General24 June 2026

ගුවන් තොටේදී මත්ද්‍රව්‍ය කිලෝ 35ක් රේගු භාරයට

රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් කිලෝ ග්‍රෑම් 35ක පමණ මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.

එසේ එම මත්ද්‍රව්‍ය තොගය රේගු භාරයට ගෙන ඇත්තේ, කටුනායක ගුවන් තොටුපලේදීයි.
Related recommendation
Hiru TV News | Programmes