වත්මන් රජය මහජනතාවගේ හැම රුපියලක්ම සාංඝික දේපළක් මෙන් රකිමින් සිටින බවත් කිසිඳු මන්ත්‍රීවරයෙක් රජයෙන් වාහන මෙතෙක් ලබාගෙන නොමැති බවත් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන පවසනවා.
උත්සව සභාවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා;
"ඇමතිවරු 24යි නියෝජ්‍ය ඇමතිවරු 29යි හැර අනිත් සියළුම අපේ මන්ත්‍රීවරු තමන් තවමත් පාවිච්චි කරන්නේ පුද්ගලික වාහනය හෝ කුලියට ගත්ත වාහන.
මම පාවිච්චි කරන්නෙත් සමන්ත මන්ත්‍රීවරයාගේ වාහනේ. සාංඝික දේපළ වගේ මිනිස්සුන්ගෙ හැම රුපියලක්ම ආරක්ෂා කරන මට්ටමට අපි තීන්දු තීරණ අරගෙන තියෙනවා"

Latest News
ග්‍රාම නිලධාරින් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
Local
24 June 2026
ඩෙංගු මාරයාට බිලි වූ රුහුණේ සරසවි සිසුවිය: "නොමැරි හිටියොත් එන්නම්" කියා මිතුරියකට එවූ අවසන් පණිවුඩය
Local
24 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340.06ක් ලෙස සටහන් වෙයි
Local
24 June 2026
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 24ක ජල කප්පාදුවක්
Local
24 June 2026
Drone තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන හඳුනා ගැනීම අද සිට
Local
24 June 2026
පාකිස්ථානයේ කොටස් වෙළඳපොළ අර්බුදයක
Local
24 June 2026
ඩෙංගු රෝගීන් 50,000ට ආසන්න වෙයි
Local
24 June 2026
ශ්‍රී ලංකාව CASP-AP සභාපතිත්වය භාරගනිමින් CASP-AP මෙහෙයුම් කමිටු රැස්වීම ආරම්භ කරයි
Local
24 June 2026
භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා සමග බිරිඳත් අත්අඩංගුවට
Local
24 June 2026
හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද
Local
24 June 2026