General24 June 2026

කොටස් වෙළෙඳපොළ ඒකක 47.91 කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (24) ඒකක 47.91කින් පහළ ගොස් 22,208.58 ක් ලෙස සටහන් වුණා.

ඒ අනුව වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 1.1ක්.
Related recommendation
Hiru TV News | Programmes