ඌව විශ්ව විද්‍යාලයේ පුස්තකාල කාර්යාල කාර්ය සහයක තනතුර ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ලබන 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(24) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හාලිඇල ප්‍රදේශයේ 56 හැවිරිදි පුද්ගලයක් වන අමරනාත් මුදියන්සේලාගේ කිරිබණ්ඩා නමැති පුද්ගලයෙකි.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ, මාගේ සේවාදායකයා එම මුදල අල්ලසක් නොව ණය මුදලක් ලෙස ලබා ගෙන ඇති බවයි.
ඉදිරිපත් වු සියලු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරමින් සැකකරු ලබන 07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

Latest News
කටාර් පරදා බොස්නියාවට ජය
Local
25 June 2026
කැනඩාව පරදා ස්විට්සලන්තයට ජය
Local
25 June 2026
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026
"අපි 150ට වී ගත්තොත් මෝල්හිමියෝ හාල් මිල වැඩි කරනවා" - ඇමති ලාල්කාන්ත
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල මාර්තු කාර්තුවේ ඉපැයීම් 11.4%කින් පහතට - First Capital Research
Local
24 June 2026
සූර්යවංශිට එංගලන්තයේදී වෙනම ඇඳුම් මාරු කරන කාමරයක්
Local
24 June 2026
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026