පලස්තීන කලාපය තුළ පවතින සෞඛ්‍ය ක්ෂේත්රය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ අද්දරටම පැමිණ ඇති බව පවසමින්, වෛද්‍ය ආධාර සැපයීම සඳහා වහාම ජාත්‍යන්තරයේ සහ ඉන්දියාවේ මැදිහත්වීම ඉල්ලා ඉන්දියාවේ පිහිටි පලස්තීන තානාපති කාර්යාලය හදිසි ආයාචනයක් නිකුත් කර තිබෙනවා.
නිල නිවේදනයක් නිකුත් කරමින් පලස්තීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය විසින් අඛණ්ඩව දියත් කරනු ලබන හමුදා ප්‍රහාර, වෛද්‍ය යටිතල පහසුකම් මහා පරිමාණයෙන් විනාශ කිරීම, මානුෂීය ආධාර සැපයීමට පනවා ඇති දැඩි සීමා කිරීම් සහ මූල්‍යමය වශයෙන් හුදකලා කිරීමේ පියවර හේතුවෙන් පලස්තීන බලප්‍රදේශයේ සෞඛ්‍ය ක්ෂේත්රය මෙලෙස දරුණු ලෙස බිඳ වැටී ඇති බවයි.
“මෙය දහස් ගණනක් වූ අහිංසක ජීවිත බේරාගත යුතුම මොහොතයි. ඉන්දියාව සහ ඉන්දීය ජනතාව මෙයට මැදිහත් නොවුණහොත් වෙන කවුද මැදිහත් වෙන්නේ? දැන් නොවුණහොත් වෙන කවදාද? සෑම මිනිස් ජීවිතයක්ම වටිනවා.” යනුවෙන් ද එම නිවේදනයේ සඳහන්.
“පලස්තීන ජනතාව තවමත් මානව දයාව කෙරෙහි මෙන්ම, යුක්තිය, මානුෂීය සන්නිවේදනය, යටත්විජිත විරෝධී ප්‍රතිපත්ති සහ පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ඉන්දියාව සතු ඓතිහාසික කැපවීම දෙස බලාපොරොත්තු සහගතව බලා සිටිනවා,” යනුවෙන් ද එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ගෝලීය සෞඛ්‍ය සහ ආපදා සහන සම්බන්ධයෙන් ඉන්දියාව සතු කැපවීම ප්‍රදර්ශනය කරමින් දියත් කර ඇති ‘ආරෝග්‍යා මෛත්‍රී’ මානුෂීය වැඩසටහන යටතේ පලස්තීනයට වෛද්‍ය ආධාර සපයන ලෙස තානාපති කාර්යාලය ඉන්දියාවෙන් ඉල්ලා සිටිනවා.

Latest News
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026
"අපි 150ට වී ගත්තොත් මෝල්හිමියෝ හාල් මිල වැඩි කරනවා" - ඇමති ලාල්කාන්ත
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල මාර්තු කාර්තුවේ ඉපැයීම් 11.4%කින් පහතට - First Capital Research
Local
24 June 2026
සූර්යවංශිට එංගලන්තයේදී වෙනම ඇඳුම් මාරු කරන කාමරයක්
Local
24 June 2026
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
Local
24 June 2026
බෝබුවල මනුෂ්‍ය ඝාතනය: වසර 20 කට පසු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම!
Local
24 June 2026