වී අලෙවි මණ්ඩලයෙන් රුපියල් 150ට වී ලබාගතහොත් සහල් මිල ඉහළ දැමීමට මෝල්හිමියන් බලා සිටින බව කෘෂි අමාත්‍ය ලාල්කාන්ත පවසනවා.
අද (24) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, ගොවියාගෙන් ඉහළ මිලකට වී මිලදී ගැනීමේ ගැටළුවක් මතුව ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදී ගන්න මිල ඉහළ දමනවාද? නැත්නම් ඒ අයට වෙන සහනයක් ලබාදෙන ක්‍රමයක් හදනවාද? කියන එක පිළිබඳ ගැටළුවක් තියෙනවා.
වී මිල 150ට විතර ගෙනගියොත් මෝල්හිමියෝ සහල් මිල වැඩි කරන්න බලාගෙන ඉන්නවා. එතකොට පොදුවේ පාරිභෝගිකයින්ට ගැටළුවක් මතුවෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. පිරිවැයට සරිලන අගයක් ගොවියාට ගෙවන්න ඕනි කියන ප්‍රතිපත්තියෙන් අපි වැඩ කරගෙන යනවා. ඒ අනුව ඉදිරි කටයුතු කරනවා."

Latest News
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026
"අපි 150ට වී ගත්තොත් මෝල්හිමියෝ හාල් මිල වැඩි කරනවා" - ඇමති ලාල්කාන්ත
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල මාර්තු කාර්තුවේ ඉපැයීම් 11.4%කින් පහතට - First Capital Research
Local
24 June 2026
සූර්යවංශිට එංගලන්තයේදී වෙනම ඇඳුම් මාරු කරන කාමරයක්
Local
24 June 2026
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
Local
24 June 2026
බෝබුවල මනුෂ්‍ය ඝාතනය: වසර 20 කට පසු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම!
Local
24 June 2026