වෙනිසියුලානු අන්තර්වාර ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodríguez) ප්‍රකාශ කරන පරිදි, භූමිකම්පාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් තවත් 700කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් ඇය විසින් නිල වශයෙන් ඉදිරිපත් කරන ලද පළමු දත්ත මෙය වන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ඒ හේතුවෙන් තවත් 700කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් ඇය විසින් නිල වශයෙන් ඉදිරිපත් කරන ලද පළමු දත්ත මෙය වන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
Latest News
වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 164 දක්වා ඉහළට
Local
25 June 2026
2027 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
Local
25 June 2026
5,000ක අල්ලසක් ගත්තැයි ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙක් සහ කම්කරුවෙක් දැලේ
Local
25 June 2026
රෝහිත රාජපක්ෂ CCIBයෙන් පිටව යයි
Local
25 June 2026
මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසේ නඩුව ජූලි 28 දක්වා කල් යයි
Local
25 June 2026
චරිත් අබේසිංහට එරෙහිව සජබ විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක කියයි
Local
25 June 2026
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙනා කෝටි 48ක ඖෂධ ඇතුළු රූපළාවන්‍ය ද්‍රව්‍ය තොගයක් මීගමුවෙන් හමුවෙයි
Local
25 June 2026
ඩෙංගු බෝ කළ 5000කට නඩු
Local
25 June 2026
අයි.එම්.එෆ්. නියෝජිත පිරිසක් රේගු මූලස්ථානයේ නිරීක්ෂණයක
Local
25 June 2026
තෙල් මිල අඩු කිරීම ගැන දැන්ම කියන්න බෑ.. ලෝකෙ මිල අඩු වුණාම සහනයක් දෙන්නම් - බලශක්ති ඇමති
Local
25 June 2026