International25 June 2026

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් 32ක් මරුට: 700කට ආසන්න පිරිසකට තුවාල

වෙනිසියුලානු අන්තර්වාර ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් (Delcy Rodríguez) ප්‍රකාශ කරන පරිදි, භූමිකම්පාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් තවත් 700කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් ඇය විසින් නිල වශයෙන් ඉදිරිපත් කරන ලද පළමු දත්ත මෙය වන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes