වෙනිසියුලාවේ හටගත් භූ කම්පනයෙන් පසු එරට ප්‍රධානම ගුවන් තොටුපළ වන සයිමන් බොලිවර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමා ගුවන් මෙහෙයුම් ද අත්හිටුවනු ලැබුවා.
ගුවන් තොටුපලේ වහළය කඩා වැටීමට ද ලක්වූ අතර, ඒ අනුව ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ගුවන් තොටුපළ වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
භූ කම්පනයත් සමග කරාකස් අගනුවර සහ තවත් ප්‍රදේශ රැසක විදුලි බලය සහ සන්නිවේදන සේවා සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිට ඇති බව සඳහන්.
මෙම භූ කම්පන ද්විත්වයෙන් මේ වන විට පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් 700කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවයි එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් කියා සිටියේ.

Latest News
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
25 June 2026
තායිවාන යුද අභ්‍යාස මධ්‍යයේ චීනයේ නවතම යුද නැව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි
Local
25 June 2026
විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා
Local
25 June 2026
භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනාට පැය 48ක රැඳවුම් නියෝග
Local
25 June 2026
භාණ්ඩාගාර කොල්ලය මහ බැංකුවට අදාල නැතැයි මහ බැංකු අධිපති කියලා
Local
25 June 2026
තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ නඩුව ලබන ඔක්තෝබර් 22 තෙක් කල් යයි
Local
25 June 2026
වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 164 දක්වා ඉහළට
Local
25 June 2026
2027 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
Local
25 June 2026
5,000ක අල්ලසක් ගත්තැයි ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙක් සහ කම්කරුවෙක් දැලේ
Local
25 June 2026
රෝහිත රාජපක්ෂ CCIBයෙන් පිටව යයි
Local
25 June 2026