ඩෙංගු මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර පවත්වාගෙන ගිය පන්දහසකට පමණ මේ වන විට නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි වැඩ බලන සභාපති උපුල් රෝහණ කියා සිටියේ ඉදිරියටත් එවැනි පිරිස් සොයා මෙහෙයුම් සිදු කරන බවයි.
මෙවැනි පසුබිමක ඩෙංගු රෝගය වළක්වා ගැනීම සහ පාලනය කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව ඊයේ සිට අද සහ හෙට දිනය දක්වා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව ඩෙංගු හේතුවෙන් මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 29ක්.
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ද මේ වනවිට 49,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඉන් සියයට 52ක්ම වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන්.
මේ අතර හිරු ප්රවෘත්ති අංශය සමග සාකච්ඡාවට එක්වෙමින් මීගමුව මහ රෝහලේ ඩෙංගු පාලන මධ්‍යස්ථානයේ නිර්මාතෘ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු කියා සිටියේ, ඩෙංගු රෝග ව්‍යාප්ත වීමේ නව ප්‍රභේදයක් මෙතෙක් හදුනාගෙන නොමැති බවයි.

Latest News
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 June 2026
වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රියව පවතින CDS ගිණුම් සඳහා නව ආරක්ෂණ පියවරක්
Local
25 June 2026
කොළඹ හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 210ක් සේවයට කැපවෙයි
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
25 June 2026
තායිවාන යුද අභ්‍යාස මධ්‍යයේ චීනයේ නවතම යුද නැව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි
Local
25 June 2026
විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා
Local
25 June 2026
භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනාට පැය 48ක රැඳවුම් නියෝග
Local
25 June 2026
භාණ්ඩාගාර කොල්ලය මහ බැංකුවට අදාල නැතැයි මහ බැංකු අධිපති කියලා
Local
25 June 2026
තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ නඩුව ලබන ඔක්තෝබර් 22 තෙක් කල් යයි
Local
25 June 2026
වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 164 දක්වා ඉහළට
Local
25 June 2026