General25 June 2026

රෝහිත රාජපක්ෂ CCIBයෙන් පිටව යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ පැය 5කට ආසන්න කාලයක් රැඳී සිටීමෙන් අනතුරුව එතැනින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

මිරිහාන ප්‍රදේශයේ පිහිටි ආයතන දෙකක රුපියල් මිලියන 19ක මුදලක් ආයෝජනය කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු මෙලෙස කැඳවා තිබුණේ.
Related recommendation
Hiru TV News | Programmes