ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුවගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබීමේ සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම හිටපු අධ්යක්ෂවරයාට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන ප්‍රගතිය ඔක්තෝබර් 22 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා අද (25) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් එලෙස නියෝග කරනු ලැබුවා.
සිද්ධියට අදාලව සැකකරු ගමන් ගත් වාහනයට වෙඩි තබන ලද ගිනි අවිය සොයා විමර්ශනයක් ආරම්භ කරන ලෙසද එහදී මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට මෙහිදී නියෝග කළා.
ඒ සම්බන්ධයෙන් විමර්ශන වර්තා මීළඟ නඩු දිනයේදී අධිකරණයට වාර්තා කරන ලෙසද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
සිද්ධියට අදාල සැකකරු මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.
නඩුව ඔක්තෝබර් 22 යළි කැඳවිමට නියමිතයි.
Latest News
වෙනිසියුලාවට සහය පළ කිරීමට ට්‍රම්ප් සූදානමින්
Local
25 June 2026
ඉන්දීය විදේශ ඇමති සහ දකුණු කොරියානු විදේශ ඇමති අතර හමුවක්
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 June 2026
වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රියව පවතින CDS ගිණුම් සඳහා නව ආරක්ෂණ පියවරක්
Local
25 June 2026
කොළඹ හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 210ක් සේවයට කැපවෙයි
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
25 June 2026
තායිවාන යුද අභ්‍යාස මධ්‍යයේ චීනයේ නවතම යුද නැව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි
Local
25 June 2026
විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා
Local
25 June 2026
භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනාට පැය 48ක රැඳවුම් නියෝග
Local
25 June 2026
භාණ්ඩාගාර කොල්ලය මහ බැංකුවට අදාල නැතැයි මහ බැංකු අධිපති කියලා
Local
25 June 2026