General25 June 2026

විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා

ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ ජන අරගල ව්‍යාපාරය විසින් පවත්වන ලද විරෝධතාවක් හේතුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes