එක්සත් රාජධානියේ සමර්සෙට් (Somerset) ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.4ක් ලෙස සටහන් වෙමින්, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම ජුනි දිනය ලෙස ඊයේ (25) දිනය ඉතිහාසයට එක්ව තිබෙනවා.
මෙය සතියක් තුළ බ්‍රිතාන්‍යයේ උපරිම උෂ්ණත්ව වාර්තාවක් බිඳවැටුණු දෙවන අවස්ථාවයි.
මීට පෙර පසුගිය බදාදා දිනයේදී හැම්ප්ෂයර් (Hampshire) ප්‍රාන්තයෙන් සෙල්සියස් අංශක 36.1ක වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා වී තිබුණා.
දැඩි උණුසුම් දේශගුණය හේතුවෙන් රට පුරා දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, අධික රශ්මිය හමුවේ දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා පාසල් සිය ගණනක් නියමිත වේලාවට පෙර වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම, අධික උෂ්ණත්වය හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්රයට ද දැඩි බාධා එල්ල වී ඇති අතර, අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වළකින ලෙසයි දුම්රිය මගීන්ට උපදෙස් දී ඇත්තේ.
දකුණු එංගලන්තය සඳහා ලබන සිකුරාදා දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණ අංශ විසින් දුර්ලභ ගණයේ රතු පැහැති (Red Weather Waing) කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මූලාශ්‍රය - බීබීසී

Latest News
කැරම් බෝඩ් නඩුව ජූලි 23 වැනිදා කැඳවීමට මහාධිකරණය නියම කරයි
Local
26 June 2026
බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් පද්ධති හතක් කොළඹ වරායට
Local
26 June 2026
මාලිමාවට සහාය දුන් අගලවත්ත ප්‍රා. සභා උප සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි
Local
26 June 2026
ප්‍රංශයේ මත්පැන් අලෙවිය සීමා කෙරේ
Local
26 June 2026
තලල්ලේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ ගණන 40 දක්වා ඉහළට: 25ක් මාතර මහ රෝහලට
Local
26 June 2026
ඔස්ට්‍රේලියාව සහ පැරගුවේ තරගය ගෝල රහිතව සම වෙයි
Local
26 June 2026
අමෙරිකාව පරදා තුර්කිය ජය ලබයි
Local
26 June 2026
තලල්ලේදී මගී බස් රථ 2ක් ගැටී 12කට අධික පිරිසක් රෝහලට
Local
26 June 2026
මත්ද්‍රව්‍ය විරෝධී පා ගමන ඇරඹේ
Local
26 June 2026
වෙනිසියුලාවේ භු කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 235 දක්වා ඉහළට
Local
26 June 2026