දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මෙ’ නැමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ ‘මාටියා’ නැමැති පාතාල සාමාජිකයා මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (25) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා.
මෙසේ පිටුවහල් කර ඇත්තේ බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් ‘මාටියා’ නැමැති 42 හැවිරිදි අයෙක්.
කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනද (Red Notices) මින් පෙර නිකුත් කර තිබෙනවා.
මොහුට එරෙහිව ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ 2022 වසරේ ජූලි 22 වනදා ගම්පහ අධිකරණ පරිශ්‍රය තුළදී සිදුකළ ද්විත්ව ඝාතනයයි.
එහිදී ‘පස්පොඩ්ඩා’ නැමැති සංවිධානාත්මක අපරාධකරු සහ ඔහු සමඟ සිටි තවත් අයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමටත්, එහි රැඳී සිටි තවත් පිරිසකට වෙඩි තබා තුවාල සිදුකිරීමටත් මොහු සෘජුවම සම්බන්ධ වී ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා (AirAsia) ගුවන් සේවයට අයත් AK-047 දරන ගුවන් යානයෙන් ඊයේ (25) රාත්‍රී 09.45ට පමණ මොහු කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇති අතර, ගුවන් තොටුපොළ වෙත පැමිණි වඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.
එහිදී මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු පෑලියගොඩ පිහිටි කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

Latest News
භෞත චිකිත්සකවරියගේ ඝාතන සැකකරු, ඔහුගේ බිරිඳ, OIC සහ රියදුරු ජුලි 09 දක්වා රිමාන්ඩ්
Local
26 June 2026
ගෝලීය ආරක්ෂක අභියෝග ජය ගැනීමට BRICS සංවිධානයට වැදගත් භූමිකාවක් තිබෙනවා - ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
Local
26 June 2026
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ OIC ගැන සැකකාර පෙම්වතා වමාරයි
Local
26 June 2026
ලොකු පැටී ලබන 10 දක්වා යළිත් රිමාන්ඩ්
Local
26 June 2026
ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කරන්නේ අභිචෝදක කාර්යාලයේ වාර්තාව පැමිණි පසුවයි
Local
26 June 2026
අපි මේ කරන්නේ කළින් අය වගේ රංගනයක් නෙවෙයි - මත්ද්‍රව්‍ය මෙහෙයුම් ගැන ඇමති විජේපාල කියයි
Local
26 June 2026
ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
Local
26 June 2026
2026 උ.පෙළ විභාගයේ සංශෝධිත කාලසටහන නිකුත් කෙරේ
Local
26 June 2026
මත් ජාවාරම් ගෝඩ් ෆාදර්ලාගේ වත්මන් පුරුක නාමල් රාජපක්ෂ - නි. ඇමති මහින්ද
Local
26 June 2026
කිලෝවොට් 300ට වැඩි සූර්ය පැනල හෙට සිට දින තුනක කාලයක් ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
Local
26 June 2026