General26 June 2026

තලල්ලේදී මගී බස් රථ 2ක් ගැටී 12කට අධික පිරිසක් රෝහලට

තංගල්ල - මාතර මාර්ගයේ තලල්ල ප්‍රදේශයේදී පෞද්ගලික මගී බස් රථ 2ක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුර හේතුවෙන් 12 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes