ආණ්ඩු පක්ෂය වෙත අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සහයෝගය ලබාදුන් ස්වාධීන කණ්ඩායමේ ඉන්දික ජයලත් තමා හෙබ වූ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් කුමාරසිංහ වෙත අද (26) භාරදී තිබෙනවා.
ඒ අනුව, සිය ධුරයේ දිවුරුම් දී වසරක් සපිරෙන අද දිනයේම ඔහු උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වන බවයි මීට පවර අප කළ විමසීමකදී සඳහන් කළේ.
එම ලිපිය මගින් ඔහු කියා සිටින්නේ උප සභාපති ධුරයට අමතරව තමන් දැරූ මුදල් හා ප්‍රතිපත්ති කාරක සභාවේ සහ කාර්මික සේවා කාරක සභාවෙන් ද ඉල්ලා අස්වන බවයි.
අගලවත්ත නගරය නිසි පරිදි ප්‍රතිසංවිධානය කිරීමට තිබූ සැලසුම් නොසලකා හැරීම නිසා අගලවත්ත නගරය තවමත් යටගිය තත්ත්වයේම පැවතීම, මතුගම අධිකරණයේ තදබදය අවම කරමින් අගලවත්තට අධිකරණ සංකීර්ණයක් සහ නව පොලිස් ස්ථානයක් ගෙන ඒමට දුල්වෙල්ල ප්‍රදේශයෙන් වෙන් කළ අක්කර දෙකක භූමියේ වැඩකටයුතු දේශපාලන බලපෑම් මත නතර කිරීම, ප්‍රාදේශීය ලේකම්වරයා නිදහස් කර දුන් භූමියක 'හෙළ බොජුන්' අවන්හලක් ඇතුළු වෙළඳ මධ්‍යස්ථානයක් පිහිටුවීමට කළ යෝජනාවට සහය නොදැක්වීම යන කරුණු ඔහු එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
තවද, මහජනතාවට සහ පාසල් දරුවන්ට අනතුරක්ව පවතින අගලවත්ත මංසන්ධියේ ඇති අබලන් ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට දිගින් දිගටම බාධා කිරීම, නගරයේ පවතින අබලන් පොදු වැසිකිළි වෙනුවට නව වැසිකිළි පද්ධතියක් හැදීමට ප්‍රමුඛතාව නොදී, සභාව සතු රුපියල් ලක්ෂ 400කට ආසන්න මුදල බැංකු පොතේ "යෝධ ඉතිරියක්" ලෙස තබාගෙන ජනතාව අපහසුතාවයට පත් කිරීම, තමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සූර්ය කෝෂ සහිත වීථි පහන් පද්ධතියක් සවි කිරීමට සහ අනෙකුත් කොට්ඨාස 11 ආලෝකමත් කිරීමට ඉල්ලූ බලතල ලබා නොදීම යන කරුණු ද සඳහන්.
එසේම රටේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස වියතුන්ගේ ප්‍රසාදයට ලක්වූ වටිනා වාර්තාවක් ඉදිරිපත් කළ ද, සභාපතිවරයා ඇතුළු NPP කණ්ඩායම එය කියවා තේරුම් ගැනීමටවත් උත්සාහ නොකර කුණු බක්කියට දැමීම සහ රිදීරේඛාගම මාර්ගය නඩත්තුව සඳහා කළ ඉල්ලීම් දේශපාලන පටු මනසකින් යුතුව මඟ හැරීම ඔහු සිය තනතුරින් ඉල්ලා අස්විමට හේතු වී ඇති බවයි එම ලිපිය මගින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
එම ලිපිය මෙතැනින්,

Latest News
උස්වත්ත බිස්කට් රුමේෂ් තරංගගේ ඔලිම්පික් ගමනට අනුග්‍රාහකත්වයෙන් එක් වෙයි
Local
26 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් මරණ සංඛ්‍යාව 589 දක්වා ඉහළට
Local
26 June 2026
භෞතචිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් 04 දෙනා රිමාන්ඩ්
Local
26 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට හෙටත් වැසි
Local
26 June 2026
ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් එයා දූෂිතයෙක් නැත්නම් හොරෙක් - නාමල් රාජපක්ෂ
Local
26 June 2026
දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට ඇප
Local
26 June 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 2.77කින් ඉහළට
Local
26 June 2026
හිඟ බදු ගෙවනවාද? නැද්ද? දන්වන ලෙස ඇලෝසියස්ට අධිකරණයෙන් නියෝග
Local
26 June 2026
භෞත චිකිත්සකවරියගේ ඝාතන සැකකරු, බිරිඳ, OIC සහ රියදුරු ජුලි 09 දක්වා රිමාන්ඩ්
Local
26 June 2026
ගෝලීය ආරක්ෂක අභියෝග ජය ගැනීමට BRICS සංවිධානයට වැදගත් භූමිකාවක් තිබෙනවා - ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
Local
26 June 2026