General26 June 2026

කිලෝවොට් 300ට වැඩි සූර්ය පැනල හෙට සිට දින තුනක කාලයක් ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්

වහලය මත සවි කර ඇති කිලෝවොට් 300ට වැඩි ධාරිතාවයකින් යුත් සූර්ය පැනල හෙට සිට දින තුනක කාලයක් ක්‍රියා විරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් ඉල්ලීමක් කරනවා.

විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම ඉල්ලීම සිදුකරන බවයි අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes