කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් අද (27) අලුයම දියතලාව දුම්රිය හරස් මාර්ගය අසලදී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.
එම අනතුරින් පුද්ගලයන් 42ක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ, පිරිමි පුද්ගලයින් 36ක් සහ කාන්තාවන් 6ක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එම අනතුරින් පුද්ගලයන් 42ක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ, පිරිමි පුද්ගලයින් 36ක් සහ කාන්තාවන් 6ක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
Latest News
දියතලාවේ බස් රථ අනතුරින් තුවාල ලැබූ 35ක් තවමත් රෝහලේ
Local
27 June 2026
ඉරානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය බහරේනය දැඩි ලෙස හෙළා දකී
Local
27 June 2026
අපරාධකරුවන්ට පාස්පෝට් හැදූ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ්
Local
27 June 2026
වෙනිසියුලාවේ තවත් භූ කම්පනයක්
Local
27 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා අසත්‍යයි
Local
27 June 2026
තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
Local
27 June 2026
ඩෙංගු රෝගීන් 50,000 පනී: මහනුවර පාසල්වලින් සියයට 59ක ඩෙංගු බෝවන තැන්
Local
27 June 2026
අමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවට ඉරානයෙන් නිවේදනයක්
Local
27 June 2026
දන්සල්වලදී ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්න: PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්
Local
27 June 2026
පෑලියගොඩ මාළු මිල පහතට
Local
27 June 2026