International27 June 2026

වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූමිකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 920 දක්වා ඉහළට

වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූමිකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 920 දක්වා ඉහළට ගොස් තිබෙනවා.

එසේම 3,360 අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සුන්බුන් අතර සිරවී සිටින අය සොයා මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බව ද සඳහන්.

පසුගිය බදාදා තත්පර කිහිපයක පරතරයකින් වෙනිසියුලාව හරහා රික්ටර් මාපක 7.2ක හා 7.5ක මෙම ප්‍රබල භූමිකම්පා දෙක සිදුවුණා.
Related recommendation
Hiru TV News | Programmes