අමෙරිකානු සමාගම් මත ඩිජිටල් සේවා බද්දක් පනවනු ලබන ඕනෑම රටක්, අමෙරිකා එක්සත් ජනපදයට යවන ඕනෑම භාණ්ඩයක් සඳහා වහාම සියයට 100ක තීරුබද්දකට මුහුණ දීමට සිදුවනු ඇති බව අමෙරිකානු ජනපති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
මෙම තීරුබද්ද, අදාළ රට සමග ඇති කර ගෙන තිබෙන වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කර තිබුණත්, අත්සන් කර තිබුණත් හෝ නොතිබුණත් ඒවා අභිබවා යනු ඇති බව සඳහන්.
තවද, ඔවුන් ඉදිරියට යන්නේ නම්, මෙම සියයට 100ක තීරුබද්ද වහාම ක්‍රියාත්මක කරනු ඇති බවයි ජනපතිවරයා සඳහන් කර ඇත්තේ.

Latest News
පාසල් රග්බි ලීග් ශූරතාව ත්‍රිත්ව විද්‍යාලයට
Local
27 June 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි
Local
27 June 2026
යතුරුපැදි දෙකක් හා ටිපර් රථයක් ගැටී තරුණයෙක් මරුට: තවත් අයෙක් රෝහලේ
Local
27 June 2026
යතුරුපැදිය දුරකථන කණුවක ගැටී 16 හැවිරිදි සිසුවා මරුට
Local
27 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී ටැංකි නෞකාවකට ප්‍රහාරයක්
Local
27 June 2026
දියතලාවේ බස් රථ අනතුරින් තුවාල ලැබූ 35ක් තවමත් රෝහලේ
Local
27 June 2026
ඉරානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය බහරේනය දැඩි ලෙස හෙළා දකී
Local
27 June 2026
අපරාධකරුවන්ට පාස්පෝට් හැදූ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ්
Local
27 June 2026
වෙනිසියුලාවේ තවත් භූ කම්පනයක්
Local
27 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා අසත්‍යයි
Local
27 June 2026